Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනාවෙන් මියයන මුස්ලිම් දේහයන් භූමදානය මුස්ලිම් ජනතාවගේ අයිතියක්.. ඊට ඉඩ නොදීම මානව හිමිකම් උල්ලංඝණයක්..- ජමියතුල් උලමා

කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම් ජනතාවගේ දේහයන් භූමදානය කරන එක මුස්ලිම් ජනතාවගේ අයිතියක් බව ජමියතුල් උලමා සංවිධානය සඳහන් කරයි. එහි උපදේශක මූන...


කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම් ජනතාවගේ දේහයන් භූමදානය කරන එක මුස්ලිම් ජනතාවගේ අයිතියක් බව ජමියතුල් උලමා සංවිධානය සඳහන් කරයි.

එහි උපදේශක මූනීර් මුලෆ්ෆර් මවුලවිතුමන් සඳහන් කරන්නේ දේහයන් භූමදානයට ඉඩ නොදීම මුස්ලිම් ජනතාවගෙන් කරන පලිගැනීමක් බවත් එය හිතාමතා ක්‍රියාවක් බවත්ය.

ඔහු මේ බව සඳහන් කරන්නේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

lankacnews

No comments

Ads Place