Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සති අන්තයේ නිවසටම වී සිටින්නැයි ඉල්ලීමක්

සති අන්ත කාල සීමාවේ සංචරණය හැකිතාක් සීමා කර නිවසටම වී කාලය ගත කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.  නිරෝධායන නීති දැඩිව කි‍්‍රයාත්මක ක...


සති අන්ත කාල සීමාවේ සංචරණය හැකිතාක් සීමා කර නිවසටම වී කාලය ගත කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 


නිරෝධායන නීති දැඩිව කි‍්‍රයාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ. 


ඉකුත් සැප්තැම්බර් 25 වනදා හෝ ඊට පසු නිකුත් කර ඇති දඩ පති‍්‍රකාවල දින 14 ක කාල සීමාව ඉක්මවා ගිය ද අමතර ගෙවීමකින් තොරව දඩ ගෙවීමට අවස්ථාව සලසා දී ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළා.

nethnews

No comments

Ads Place