Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මාවනැල්ලේ එජාප අයවැයට සහය පොහොට්ටුවෙන්

  එජාප සභාපති කෙනෙක් යටතේ පාලනය වන, මාවැල්ල ප්‍රාදේශීය සභාවේ අයවැයට පොහොට්ටුවේ මංත්‍රී 16 දෙනාගෙන් 15 දෙනෙක්ම සහය ලබාදුන් අතර, ස්ටීවන් නැම...

 


එජාප සභාපති කෙනෙක් යටතේ පාලනය වන, මාවැල්ල ප්‍රාදේශීය සභාවේ අයවැයට පොහොට්ටුවේ මංත්‍රී 16 දෙනාගෙන් 15 දෙනෙක්ම සහය ලබාදුන් අතර, ස්ටීවන් නැමති මන්ත්‍රී වරයා පමනක් ඊට විරුද්ධ විය. 

මේ අනුව මාවනැල්ල  ප්‍රාදේශීය සභාවේ ජය එජාපයට හිමිවිය.

මෙම සහය ලබාදෙන්නේ ආණ්ඩුකාරවරයා විසින් දූෂණ චෝදනා හේතුවෙන් ගැසට් එකක් මගින් සභාපති වරයා පහකර,  ඔහු තාවකාලිකව අදිකරණය මගින් තහනම් නියෝගයක් ලබාගෙන සභාව පාළනය කරන පසුබිමක වීම විශේෂත්වයකි.

No comments

Ads Place