Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

කොරෝනා සදහා වෙන්කල රෝහල් පිරී යයි.. නිරෝධායන මධ්‍යස්ථාන කොරෝනා රෝහල් කරයි..

කොරෝනා ආසාදිතයන් සඳහා වෙන් කරන ලද රෝහල් වාට්ටු පිරි යාමත් සමගම නිරෝධායන මධ්‍යස්ථානය මධ්‍යස්ථාන හතරක් කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් තාවකාලික රෝ...



කොරෝනා ආසාදිතයන් සඳහා වෙන් කරන ලද රෝහල් වාට්ටු පිරි යාමත් සමගම නිරෝධායන මධ්‍යස්ථානය මධ්‍යස්ථාන හතරක් කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් තාවකාලික රෝහල් බවට පත් කර ඇත.

හමුදාව විසින් පවත්වාගෙන යන ලද නිරෝධායන මධ්‍යස්ථාන හතරක් මෙසේ තාවකාලික රෝහල් බවට පත්කර ඇති අතර ඒවායේ ඇඳන් 2000 පමණ ප්‍රමාණයක් තිබේ.

දැනටමත් එම තාවකාලික රෝහල් 4 සඳහා ආසාදිතයන් 1300 පමණ ප්‍රමාණයක් ඇතුළත් කර ඇත.

මෙසේ තාවකාලිකව රෝහල් බවට පත්කර ඇත්තේ කන්දකාඩු, කනගොල්ල, ගල්ලෑල්ල සහ පූනානි හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයි.

lankacnews

No comments

Ads Place