Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

තවුහිද් ජමාත් ලිපිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න - රජයේ පාර්ශවයෙන් ඉල්ලීමක්

කොරෝනා වයිරසය වැළඳී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමිදානය කිරීමට ඉඩදීම සම්බන්ධයෙන් ස්තූතිය පළ කරමින් තවුහිද් ජමාත් නම් සංවිධානයක් විසින...


කොරෝනා වයිරසය වැළඳී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමිදානය කිරීමට ඉඩදීම සම්බන්ධයෙන් ස්තූතිය පළ කරමින් තවුහිද් ජමාත් නම් සංවිධානයක් විසින් නිකුත් කළා යැයි ලිපිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙසට තමා ජනපතිවරයාගෙන් ඉල්ලූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත මහතා පවසනවා.


ඔහු පවසන්නේ කොරෝනා මරණ භූමිදානය කිරීමට රජය විසින් තීරණයක් ගෙන නොමැති බවයි.


එවැනි පසුබිමක මෙවැනි ව්‍යාජ ලිපි නිසා රජය අපහසුතාවයට පත් වන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

nethnews

No comments

Ads Place