Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

වරාය අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් වරාය අධිකාරිය අත්‍යවශ්‍ය සේවාවක් බවට ප‍්‍රකාශයට පත්කර තිබේ. සා...


ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් වරාය අධිකාරිය අත්‍යවශ්‍ය සේවාවක් බවට ප‍්‍රකාශයට පත්කර තිබේ.

සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑමට වරාය සේවය අත්‍යවශ්‍ය වන බව සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇත.

lankaleadnews

1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මේ වන විට කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වරාය අධිකාරියේ කටයුතුවලට බාධා එල්ල වී තිබෙන බව ඉකුත් දිනවල සදහන් විය.

No comments

Ads Place