Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පෑලියගොඩ පොකුරත් ඉන්දියානුවන්ගේ වැඩක්?

සිමෙන්ති රැගෙන දින දෙකකට වරක් මෙරටට පැමිණෙන ඉන්දීය නෞකාවල සිටි පුද්ගලයන් මෙරට කොරෝනා වසංගත තත්ත්වය පාලනය වී තිබූ පසුගිය කාලයේ කිසිදු බාධාවකි...


සිමෙන්ති රැගෙන දින දෙකකට වරක් මෙරටට පැමිණෙන ඉන්දීය නෞකාවල සිටි පුද්ගලයන් මෙරට කොරෝනා වසංගත තත්ත්වය පාලනය වී තිබූ පසුගිය කාලයේ කිසිදු බාධාවකින් තොරව සිය ආහාරය සඳහා මාළු මිලදී ගැනීමට ගාල්ල ධීවර වරායට ගොස් ඇතැයි දිවයින පුවත්පත සඳහන් කරයි.

          

මෙසේ පැමිණෙන නෞකාවල ඉන්දීය කම්කරුවන් සහ නෞකාවේ කාර්ය මණ්ඩලය ඇතුළු පනහකට අධික සංඛ්‍යාවක් නිරන්තරයෙන් පැමිණ ඇති අතර නෞකා ගාලූ වරායේ නැංගුරම් ලා තිබියදී ඔවුන්ගේ සාමාජිකයන් වරායෙන් පිටතට මෙසේ ගමන් කර ඇතැයි ද එහි දැක්වේ.පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කොරෝනා රැල්ලට ප්‍රබල සාධකය වූයේ මෙම තත්ත්වය විය හැකි බවද පැවසේ.

srilankamirror

No comments

Ads Place