Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අල, පරිප්පු, සීනි, ළුූණු සහ සහල් මිල අඩුවන ලකුණු

ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් මෙම සතියේදී අඩුකරනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු පවසනවා. ඔහු කියා...


ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් මෙම සතියේදී අඩුකරනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු පවසනවා. ඔහු කියා සිටියේ ජීවන වියදම් කමිටුවේදී ගත් තීන්දු තීරණ මත එලෙස මිල ගනණ් අඩුවනු ඇති බවයි. 


මීට පෙර අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කළ අවස්ථාවලදී එම සහනය ජනතාව වෙත ගලායාමේදී විවිධ ගැටළු පැවැති අවස්ථා ද දැකගත හැකි වුණා. ඒ සම්බන්ධයෙන් ද නෙත් නිවුස් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දුගෙන් විමසීමක් කළා. 


රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ පොල් මිල අඩුකිරීම සම්බන්ධයෙන් ද ඉදිරියේදී කටයුතු කරන බවයි. 

No comments

Ads Place