Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිරෝධායන නීති කඩ කරමින් පැවැත්වීමට ගිය මාවනැල්ල ප්‍රාදේශීය සභා රැස්වීමට අධිකරණයෙන් වාරණ නියෝගයක්

නිරෝධායන නීති නොතකමින් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාරය අද දිනයේදී පැවැත්වීමට සුදානම් වන බවට ලද තොරතුරක් මත එය තහනම් කරමින් අධිකරණය ...


නිරෝධායන නීති නොතකමින් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාරය අද දිනයේදී පැවැත්වීමට සුදානම් වන බවට ලද තොරතුරක් මත එය තහනම් කරමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.


සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරිමකින් අනතුරුව එලෙස රැස්වීම් පැවැත්වීම දින 07 ක කාලයක් සඳහා තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කොට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියේ.


කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය අවම කිරිම සඳහා මාවනැල්ල ප්‍රදේශය හුදෙකලා කොට ඇති පසුබිමක ප්‍රාදේශීය සභාවේ බලධාරින්ටද රෝග ව්‍යාප්තිය පාලනය කිරිමට වගකීමක් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

nethnews

No comments

Ads Place