Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා ප‍්‍රතිකාරයක් ලංකාවෙන් සොයාගනී.. ඉතාලි ආසාදිතයා දින දෙකෙන් සුවයි.. ඉතාලි දොස්තරලා පුදුම වේ..

කොරෝනා ආසාදනය වූ ඉතාලි ජාතිකයෙකුට දුරස්ථ ක්‍රමයට පතිකාර කර ඔහු සුවපත්වූ බව ජ්‍යෙතීර්වේදී කේ.ඒ.යූ. සරත්චන්ද‍්‍ර මහතා සදහන් කරයි. 77 හැවිරිදි ...


කොරෝනා ආසාදනය වූ ඉතාලි ජාතිකයෙකුට දුරස්ථ ක්‍රමයට පතිකාර කර ඔහු සුවපත්වූ බව

ජ්‍යෙතීර්වේදී කේ.ඒ.යූ. සරත්චන්ද‍්‍ර මහතා සදහන් කරයි.

77 හැවිරිදි ඉතාලි ජාතිකයෙකුට තමන් දුරස්ථ ක්‍රමයට ප්‍රතිකාර කළ බවත් දින දෙකක කාලයකදී ඔහු සුවපත් වූ බවත් ඒ මහතා පැවසීය.

මෙම සුවපත්වීම සම්බන්ධයෙන් ඉතාලියේ වෛද්‍යවරුන් පවා පුදුමයට පත්වූ බව ද ඔහු කියා සිටියි.

‘රේඛී දුරස්ථ ප‍්‍රතිකාර’ ක‍්‍රමයෙන් ආසාදිතයා සුවපත් කල බවද ඔහු කියා සිටී.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙම අදහස් පල කර ඇත.

lankacnews

No comments

Ads Place