Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දුම්රිය නැතත් බස් රථ ධාවනයේ

අද සහ හෙට දුම්රිය ධාවනය නොවුනද සාමාන්‍ය පරිදි බස් රථ ධාවනයට කෙරෙන බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා. එහි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ඒ එච් පණ්ඩුක...


අද සහ හෙට දුම්රිය ධාවනය නොවුනද සාමාන්‍ය පරිදි බස් රථ ධාවනයට කෙරෙන බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා. එහි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ඒ එච් පණ්ඩුක ස්වර්ණ හංස නෙත් නිවුස් වෙත කියා සිටියේ මගී අවශ්‍යතාවන්ට අනුව අධීවේගී මාර්ගවලද බස් රථ ධාවනයට එක් කර ඇති බවයි.

මගී අවශ්‍යතා පරිදි බස් රථ ධාවනයට යොදවන බව පෞද්ගලික බස් සංගම්ද නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියා. කෙසේවෙතත් හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල කිසිදු බස්රථයක් නතර කිරීමට අවසර හිමි නොවන බවයි පොලිසිය සඳහන් කළේ.

nethnews

No comments

Ads Place