Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඊලම යනු ලංකාවයි.. ඊළම කිසිම තහනමක් නෑ..- මහින්ද දේශප‍්‍රිය

ඊළම යනු ශ්‍රී ලංකාවට දෙමලෙන් කියන එක් වචනයක් බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි. ඊළම කිසි තහනමක් නැතැයිද ඒ මහත...


ඊළම යනු ශ්‍රී ලංකාවට දෙමලෙන් කියන එක් වචනයක් බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

ඊළම කිසි තහනමක් නැතැයිද ඒ මහතා පැවසීය.

ශ‍්‍රී ලංකා ජාතික ගීයේ දෙමළ පරිවර්තනයේද ‘ඊළම’ වචනය ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.

ඔහු මේ අදහස් පල කළ බවය හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහන සමග එක්වෙමිනි.

VIDEO

lankacnews

No comments

Ads Place