Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාසැල් විවෘත කරන්නේ කොරෝනා නව තත්වය ගැන අත්දැකීමක් ගන්නයි..- අධ්‍යාපන ලේකම්..

  තමන්ගේ දරුවන්ව පාසල් යැවීම ආරක්ෂිත මදි යැයි දෙමාපියන් සිතන්නේ නම් කැමති තීන්දුවක් ගත හැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. කොර...

 


තමන්ගේ දරුවන්ව පාසල් යැවීම ආරක්ෂිත මදි යැයි දෙමාපියන් සිතන්නේ නම් කැමති තීන්දුවක් ගත හැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

කොරෝනා තත්ත්වය සම්පූර්ණයෙන්ම පහව නොගොස් තිබියදී පාසැල් විවෘත කිරීම ගැන මාධ්‍යවේදීන් විමසූ පැනයකට පිළිතුරු ලෙස ඔහු මේ බව සඳහන් කළේය.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා මහතා සඳහන් කරන්නේ අද දිනයේ පාසල් ආරම්භ කරන්නේ කොරෝනා සමග එය සිදු කරන්නේ කෙසේදැයි අදහදක් ගැනීමට බවත් දරුවකුට කොරෝනා වෛරසය ආසාදනය වුවහොත් රජයේ ලෙස තමන් එම වගකීම භාර ගන්නා බවත්ය. පාසැල් දිගමෙ වදාගෙන සිටියහොත් යම්කිරි තක්සේරුවක් ලබා ගත නොහැකි බවත් මෙමගින් ලැබෙන අත්දැකීමත් සමග ඉදිරිය සකස් කර ගත හැකි බවත්ය.

කෙසේ වෙතත් ගුරු වෘත්තිය සංගම් ඇතුළු සංගම් ගණනාවක් මෙම පාසල් අද ආරම්භ කිරීමේ තීරණයට විරුද්ධව පළ කර ඇත.

No comments

Ads Place