Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන අයට විශේෂ දුරකථන අංකයක්

කොවිඩ් 19 වෛරසයේ රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් රෝහල් ගතවීමට පෙර 0117966366 යන දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය...


කොවිඩ් 19 වෛරසයේ රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් රෝහල් ගතවීමට පෙර 0117966366 යන දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය මේජර් ජනරාල් සංජිව මුණසිංහ ප්‍රකාශ කර සිටිනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ එවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් රෝහල් ගතවීමට යාමේදී වෙනත් පුද්ගලයින්ට රෝගය ව්‍යාප්ත කරන රෝග වාහකහයෙක් වීමේ අවධානමක් ඇති නිසා මෙම අංකයට ඇමතුමක් ලබාගන්නා ලෙසත් එවිට අදාළ රෝගියා සිටින ස්ථානයට විශේෂ සෞඛ්‍ය කණ්ඩායමක් පැමිණ සම්බ්න්ධ වන බව කියා සිටියා.

මේවන විට ව්‍යාප්ත වෙමින් තිබෙන කොරෝනා වෛරස් ප්‍රභේදයේ ඇති වෛරස ප්‍රමාණය ඉතා විශාල බැවින් සුළු කාලයක් තුලදී එය වේගයෙන් ව්‍යාප්ත වීමේ හැකියාවක් ඇති බැවින් ජනතාව සෑමවිටම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉල්ලීමක් කර සිටියා.

nethnews

No comments

Ads Place