Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කුරුණෑගල මහ වීදිය වසා දැමේ..

කොරෝනා ආසාදිතයන් පිරිසක් හමු වීම හේතුවෙන් කුරුණෑගල මහ වීදිය වසා දැමීමට කටයුතු කර තිබේ. කුරුණෑගල මහ නගර සභාව සඳහන් කරන්නේ මහ වීදියේ ව්‍යාපාර ...


කොරෝනා ආසාදිතයන් පිරිසක් හමු වීම හේතුවෙන් කුරුණෑගල මහ වීදිය වසා දැමීමට කටයුතු කර තිබේ.

කුරුණෑගල මහ නගර සභාව සඳහන් කරන්නේ මහ වීදියේ ව්‍යාපාර ස්ථාන රැසකින් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම නිසා මෙම තීරණය ගත් බවයි.

එම මාර්ගයට වාහන පිවිසීම වහිර කළ ද පහ ගම ඉන්නේ එම මාර්ගය හරහා ජනතාවට අවස්ථාව දී ඇත.

lankacnews

මහ වීදියේ ව්‍යාපාරික ස්ථාන අටක් වසා දමා ඇති අතර සෙසු ව්‍යාපාරික ස්ථාන විවෘතව තැබීමට බාධාවක් නැත.

No comments

Ads Place