Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට ඉහල අවදානමක.. කර්මාන්තශාලාවල විශාල කොරෝනා පොකුරු බිහිවීමේ තත්වයක්..

රට තුළ කර්මාන්තශාලා ආශ්‍රිතව විශාල කොරෝනා පොකුරු බිහි වීමේ අවදානමක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එහි සංස්කාරක වෛද්‍ය හරිත...


රට තුළ කර්මාන්තශාලා ආශ්‍රිතව විශාල කොරෝනා පොකුරු බිහි වීමේ අවදානමක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ අද වන විට රට තුළ PCR පරීක්ෂණවල ප්‍රමාදයක් පවතින බවයි.

ඒවා වහා නිවැරදි කර ගැනීමට කටයුතු කළ යුතු බවත් එසේ නොකළහොත් රට තවදුරටත් ඉහළ අවදානමට ලක් විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

lankacnews

No comments

Ads Place