Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනාධිපති ෆේල් නෑ.. ආණ්ඩුව ෆේල් නෑ.. විපක්‍ෂය බොරු කියනවා.

ජනාධිපතිතුමාට සහ ආණ්ඩුව කොරෝනා වැඩපිළිවෙළ ෆේල් යයි විපක්ෂය සහ ඇතැමුන් පවසන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරයි. කිසිසේත්ම ජනාධිප...


ජනාධිපතිතුමාට සහ ආණ්ඩුව කොරෝනා වැඩපිළිවෙළ ෆේල් යයි විපක්ෂය සහ ඇතැමුන් පවසන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරයි.

කිසිසේත්ම ජනාධිපතිතුමා ආණ්ඩුව ෆේල් වී නැතැයි ඒ මහතා සඳහන් කළේය.

මේ වන විටත් කොරෝනා මර්දනය සඳහා නිසි වැඩපිළිවෙලක් ගෙන යමින් පවතින බවද ඔහු පැවසීය.

මෙම කොරෝනා මර්දනය සදහා ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය යයිද ඔහු තව දුරටත් ඉල්ලා සිටියේය.

ඇඹිලිපිටියේ දී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

lankacnews

No comments

Ads Place