Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් ක්ෂේත්‍ර දෙකක පුද්ගලයින්ට සහනයක්

පුද්ගලික ආරක්ෂක සේවාවල නිරත පුද්ගලයින්ට ආයතනික හැඳුනුම්පත ඉදිරිපත් කර ඇඳිරිනීති කාලය තුළ රැකියා සඳහා ගමන් කළහැකි බව පොලීසිය පවසයි. පොලිස් මා...


පුද්ගලික ආරක්ෂක සේවාවල නිරත පුද්ගලයින්ට ආයතනික හැඳුනුම්පත ඉදිරිපත් කර ඇඳිරිනීති කාලය තුළ රැකියා සඳහා ගමන් කළහැකි බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ආර්ථික මධ්‍යස්ථාන සඳහා භාණ්ඩ ප්‍රවාහනය කරන පුද්ගලයින්ට ද එම ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකරුගේ ලිපියක් ඉදිරිපත් කිරීමෙන් ප්‍රවාහනයට අවසර හිමිවන බවය.

රජයේ සහ රාජ්‍ය නොවන ආයතන 107ක සේවකයින් සඳහා රැකියා හැඳුනුම්පත ඉදිරිපත් කිරිමෙන් ගමනා ගමනයට අවසර ලබා දී තිබේ.

මේ අතර ගතවූ පැය 24 තුළ ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 150 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථ වාහන 21ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

adaderananews

No comments

Ads Place