Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහ බැංකු සේවකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වෙයි

මහ බැංකු සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඔහු ආපනශාලා සේවකයෙකු බවයි මුදල් අමාත්‍යාංශය පැවසුවේ. ඒ අනුව මහ බැංකු අධ...


මහ බැංකු සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඔහු ආපනශාලා සේවකයෙකු බවයි මුදල් අමාත්‍යාංශය පැවසුවේ.


ඒ අනුව මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. කෙසේවෙතත් ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකර ඇති අතර ඔවුන් සියලූ දෙනාම ආසාදිතයින් නොවන බවට තහවුරු වී ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

No comments

Ads Place