Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් ආදාහනය සලකා බලන්න රජය සූදානම්..

කොරෝනා වැළඳීම හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මල සිරුරු භූමදානය කිරීමට අවසර ලබා දීම ගැන සලකා බැලීමට රජය තීරණය කර තිබේ. සෞඛ්‍ය ඇමතිනි පවිත...


කොරෝනා වැළඳීම හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මල සිරුරු භූමදානය කිරීමට අවසර ලබා දීම ගැන සලකා බැලීමට රජය තීරණය කර තිබේ.

සෞඛ්‍ය ඇමතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත් කර ඇති විශේෂඥ කමිටුව විසින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි.

ඇය මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුව දී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

කෙසේ වෙතත් කොරෝනා හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ දේහයන් සදහා අවසන් කටයුතු කරන ආකාරය මේ වන විට ගැසට්ටුවක් මගින් ප‍්‍රකාශයට පත් කර ඇත.

lankacnews

No comments

Ads Place