Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බන්ධනාගාරවල තදබදය අඩු කිරීමට පියවර

කොවිඩ් -19 වසංගතය පැතිර යෑම පාලනය කිරීම සඳහා රිමාන්ඩ් බන්ධනාගාරවල තදබදය අඩුකිරීමට අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ඉල්ලීම පරිදි නීතිපතිවරයා ව...


කොවිඩ් -19 වසංගතය පැතිර යෑම පාලනය කිරීම සඳහා රිමාන්ඩ් බන්ධනාගාරවල තදබදය අඩුකිරීමට අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ඉල්ලීම පරිදි නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

ඒ අනුව නීතිපති, දප්පුල ද ලිවේරා මහතා විසින් සංශෝධනය කරන ලද උපදෙස් සහ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

ඒ අනුව දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත ඇප දියහැකි සැකකරුවන්ට ඇප දෙන ලෙසත් අනෙක් සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කරන ලෙසත් නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදේශ දුන් බව නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය

adaderananews

No comments

Ads Place