Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අබ්දුල් රාසික් බොරු කියයි. කොවිඩ් වැලදුනු මුස්ලිම් දේහ වල දැමිම ගැන ආණුඩව තින්දුවක් ගෙන නැහැ. ආණ්ඩුව පාර්ෂව කියයි

පසුගිය කාලයේදි ඉස්ලාම් අන්තවාදයට උදව් බවට මෙන්ම ආණුඩාවේ ඔත්තුකරැවෙකු බවට චෝදනාවට පාත්‍රව සිටි සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික් ...


පසුගිය කාලයේදි ඉස්ලාම් අන්තවාදයට උදව් බවට මෙන්ම ආණුඩාවේ ඔත්තුකරැවෙකු බවට චෝදනාවට පාත්‍රව සිටි සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික් නැමැත්තා විසින් නිතුක් කළ පුවත්පත් නිවේදනය බොරැවක් බව ආණුඩවේ පාර්ෂව කියයි.

ලංකා ලිඩි ඇසු ප්‍රශ්නයකට පිළිතුරැ දෙමින් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු සදහන් කලේ එම පුවත්පත් නිවේදනයේ සදහන් ආකාරයට කොවිඩ් 19 වසංගතයෙන් මියයන මුස්ලිම්වරැන්ගේ දේහයන් භූමදානය කිරිමට අවසරයක් ලබා දි නැති බවය.

lankaleadnews

No comments

Ads Place