Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මන්ත‍්‍රීවරයෙකුට කොරෝනා..

කොළඹ මහ නගරසභා මන්ත්‍රීවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි. උතුරු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මෙම මන්ත්‍රීවරයා මේ වන විට කො...


කොළඹ මහ නගරසභා මන්ත්‍රීවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.

උතුරු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මෙම මන්ත්‍රීවරයා මේ වන විට කොළඹ ජාතික උණ රෝහලට ඇතුළත් කර ඇත.

මෙම මන්ත්‍රීවරයා පසුගිය 30 වැනිදා පැවති මහ නගර සභා මාසික රැස්වීම සඳහාද සහභාගී වී ඇති බවද දැනගන්නට තිබේ

lankacnews

No comments

Ads Place