Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාසැල් තවත් සති දෙකක් වසා දැමේ..

  එළැඹෙන 09 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ දෙවැනි පාසල් වාරය තව දුරටත් කල් දමා ඇත. ඒ අනුව නොවැම්බර් මස 23 වැනි දින දක්වා පාසැල් නිවාඩු කාල...

 


එළැඹෙන 09 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ දෙවැනි පාසල් වාරය තව දුරටත් කල් දමා ඇත.

ඒ අනුව නොවැම්බර් මස 23 වැනි දින දක්වා පාසැල් නිවාඩු කාලය දීර්ඝ කර ඇත.

පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙම තිරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා නිවේදනය කරයි.

No comments

Ads Place