Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සුවය ලැබු සමස්ථය 9500 ඉක්මවයි

අද (10) දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයින් 657 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන...


අද (10) දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයින් 657 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 9,537ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, ඊයේ (09) දිනයේ දී මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 356 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 14,285ක් දක්වා ඉහළ ගියේය.

ඊයේ දිනය තුළ මෙරට 36 කොවිඩ් මරණය වාර්තා වු අතර මේ වන ආසාදියින් 4,712 දිවයිනේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබයි.

adaderananews

No comments

Ads Place