Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අරලගංවිල පොලිස් විදුහලේ 92කට කොරෝනා..

අරලගංවිල පිහිටි පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායනයට යොදවා සිටින පොලිස් නිලධාරීන් 92 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. මෙම නිරෝධායන මධ්‍ය...


අරලගංවිල පිහිටි පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායනයට යොදවා සිටින පොලිස් නිලධාරීන් 92 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මෙම නිරෝධායන මධ්‍යස්ථානයේ පොලිසියේ 150 දෙනෙක් රඳවා තිබිණි.

හඳුනාගත් ආසාදිතයන් 92 දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කර තිබේ.

සෙසු පිරිසට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට නියමිතව ඇත.

lankacnews

No comments

Ads Place