Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මිනුවන්ගොඩ කොරෝනා පොකුරට මාසයයි : ආසාදිතයින් 8000 පනියි

නව කොරෝනා වෛරසය ආසාසනය වූ ආසාදිතයින් 272ක් වාර්තා වී තිබෙනවා. ඉන් 269 දෙනෙක් ආශ්‍රිතයින් වන අතර 03 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින් වාර්තා ...


නව කොරෝනා වෛරසය ආසාසනය වූ ආසාදිතයින් 272ක් වාර්තා වී තිබෙනවා. ඉන් 269 දෙනෙක් ආශ්‍රිතයින් වන අතර 03 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින් වාර්තා වන බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටින්නේ.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව ඇතිවූ කොරෝනා පොකුර මාසයක කාලයක් ගතවන අද දිනය වන විට එයින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8129ක් වනවා.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11,607ක් වනවා. ඉන් සුවය් ලබා ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 5581ක් වන අතර රෝහල් ගතව සිටින සංඛ්‍යාව 6005 ක් වනවා.

nethnews

No comments

Ads Place