Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බෝගම්බර 80කට කොරෝනා.. කුරුවිට බන්ධනාගාරයෙන් 14…

කොරෝනා ආසාදනය වූ බන්ධනාගාර රැදවියන් තවත් 94 දෙනෙකු හඳුනාගෙන තිබේ. බෝගම්බර බන්ධනාගාරයේ 80ක් සහ කුරුවිට බන්ධනාගාරයෙන් රැඳවියන් 14 දෙනෙකු මෙසේ ...


කොරෝනා ආසාදනය වූ බන්ධනාගාර රැදවියන් තවත් 94 දෙනෙකු හඳුනාගෙන තිබේ.

බෝගම්බර බන්ධනාගාරයේ 80ක් සහ කුරුවිට බන්ධනාගාරයෙන් රැඳවියන් 14 දෙනෙකු මෙසේ අසාදිත යයි හදුනාගෙන ඇත.

මෙම පිරිස ද සමඟ බන්ධනාගාර සිටින කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 285 දක්වා ඉහළ යයි.

lankacnews

No comments

Ads Place