Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් 510කට කොරෝනා.. 14,000 ආසන්නයේ..

මෙරටින් ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයන් 510 දෙනෙකු හදුනාගෙන ඇත. ඔවුන්ද සමග මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 13,737 දක්වා ඉහළ යයි. රජයේ ප‍්‍රවෘත්ති ...


මෙරටින් ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයන් 510 දෙනෙකු හදුනාගෙන ඇත.

ඔවුන්ද සමග මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 13,737 දක්වා ඉහළ යයි.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව කියා සිටී.

lankacnews

No comments

Ads Place