Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මැදපෙරදිග පීඩාවට පත් ශ‍්‍රී ලාංකිකයින් පැය 48 ක් තුළ ගෙන්වන්නැයි ජනපතිගෙන් නියෝග

කොරෝනා වසංගතය හේතුවෙන් මැදපෙරදිග රටවල පීඩාවට පත්ව සිටින  ශ‍්‍රී ලාංකිකයින් පැය 48 ක් තුළ මෙරටට ගෙන්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙ...


කොරෝනා වසංගතය හේතුවෙන් මැදපෙරදිග රටවල පීඩාවට පත්ව සිටින  ශ‍්‍රී ලාංකිකයින් පැය 48 ක් තුළ මෙරටට ගෙන්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා. 

ඒ සඳහාගුවන් යානා දෙකක් එරටට පිටත් කර යැවීමට පියවර ගන්නා බවයි යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත පැවසුවේ. 

nethnews

No comments

Ads Place