Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් 468කට කොරෝනා.. ආසාදිතයන් 16,000 පනී..

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිත පුද්ගලයන් 468 ක් හඳුනාගෙන තිබේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශ වාර්තාව අනුව ඒ සමග මෙරට හදුනාගත් අසාදිතයන් සංඛ්‍යාව 161...


ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිත පුද්ගලයන් 468 ක් හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශ වාර්තාව අනුව ඒ සමග මෙරට හදුනාගත් අසාදිතයන් සංඛ්‍යාව 16191 දක්වා ඉහල යයි.

මරණ සංඛ්‍යාව 48 ක් වන විට සුවය ලබා රෝහල්වලින් ලබා පිට වූ සංඛ්‍යාව 11031කි.

තවමත් රෝහල්ගතව සිටින පිරිස 5107කි.

lankacnews

No comments

Ads Place