Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් 458කට කොරෝනා…

  ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 458 වාර්තා වී ඇත. ඔවුන්ද සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 20966 දක්වා ඉහළ යයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කා...

 


ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 458 වාර්තා වී ඇත.

ඔවුන්ද සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 20966 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කරයි.

No comments

Ads Place