මෙරටින් ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයන් 445 දෙනෙකු හදුනාගෙන ඇත. ඔවුන්ද සමග මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 13,227 දක්වා ඉහළ යයි. රජයේ ප‍්‍රවෘත්ති ...
මෙරටින් ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයන් 445 දෙනෙකු හදුනාගෙන ඇත.
ඔවුන්ද සමග මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 13,227 දක්වා ඉහළ යයි.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව කියා සිටී.
lankacnews
No comments