Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් 443කට කොරෝනා… මෙරට ආසාදිතයන් 12,000 පනී..

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයන් 443 දෙනෙකු මෙරටින් හදුනාගෙන ඇත. ඒ සමග මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 12187 දක්වා ඉහළ යයි. කොරෝනා පැතිරීම වැලැක්වී...


ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයන් 443 දෙනෙකු මෙරටින් හදුනාගෙන ඇත.

ඒ සමග මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 12187 දක්වා ඉහළ යයි.

කොරෝනා පැතිරීම වැලැක්වීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව කියා සිටී.

lankacnewes

No comments

Ads Place