Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් 435කට කොරෝනා..

ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයන් 435 දෙනකු වාර්තා වී ඇත. ඔවුන් සමග මෙරට ආසාදිත ප්‍රමාණය 19276 දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර...


ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයන් 435 දෙනකු වාර්තා වී ඇත.

ඔවුන් සමග මෙරට ආසාදිත ප්‍රමාණය 19276 දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු සනාථ කරයි.

lankacnews

No comments

Ads Place