ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයන් 400 දෙනෙකු මෙරටින් හදුනාගෙන ඇත. ඒ සමග මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 12970 දක්වා ඉහළ යයි. කොරෝනා පැතිරීම වැලැක්වී...
ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයන් 400 දෙනෙකු මෙරටින් හදුනාගෙන ඇත.
ඒ සමග මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 12970 දක්වා ඉහළ යයි.
කොරෝනා පැතිරීම වැලැක්වීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව කියා සිටී.
lankacnews
No comments