Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් 391කට කොරෝනා.. මෙරට ආසාදිතයන් 20,000 පනී

ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 391 වාර්තා වී ඇත. ඔවුන්ද සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 20162 දක්වා ඉහළ යයි. ආසාදිතයන් 6010 තවමත් ...


ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 391 වාර්තා වී ඇත.

ඔවුන්ද සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 20162 දක්වා ඉහළ යයි.

ආසාදිතයන් 6010 තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කරයි.

lankacnews

No comments

Ads Place