Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉතියෝපියාවේ සිරවි සිටි ශී‍්‍ර ලාංකිකයින් 38 බේරා ගැනේ

  ඉතියෝපියාවේ උතුරු කොටසේ ටයිගේ‍්‍ර ප‍්‍රදේශයේ යුද කලාපයේ සිටි ශී‍්‍ර ලාංකිකයින් 38 දෙනෙකු මුදවා ගෙන තිබෙනවා. විදේශ අමාත්‍යංශය සඳහන් කළේ ඉති...

 


ඉතියෝපියාවේ උතුරු කොටසේ ටයිගේ‍්‍ර ප‍්‍රදේශයේ යුද කලාපයේ සිටි ශී‍්‍ර ලාංකිකයින් 38 දෙනෙකු මුදවා ගෙන තිබෙනවා. විදේශ අමාත්‍යංශය සඳහන් කළේ ඉතියෝපියාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සිදු කළ සාකච්ජාවකින් අනතුරුව එම ශී‍්‍ර ලාංකිකයින් පිරිස එම ප‍්‍රදේශයෙන් මුදවා ගෙන ඇති බවයි. 


එරට ඇගලූම් කර්මාන්ත ක්ෂේත‍්‍රයේ සේවය කරන එම ශී‍්‍ර ලාංකිකයින් පිරිස කඩිනමින් දිවයිනට රැගෙන ඒමට නියමිතයි.

No comments

Ads Place