Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයින් 38 දෙනෙකු නිවෙස් වෙත යයි

ති‍්‍රවිද හමුදාව යටතේ කි‍්‍රයාත්මක නිරෝධායන මධ්‍යස්ථාන තුලදී සිය නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ පුද්ගලයින් 38 දෙනෙකු අද සිය නිවෙස් වෙත පිට...


ති‍්‍රවිද හමුදාව යටතේ කි‍්‍රයාත්මක නිරෝධායන මධ්‍යස්ථාන තුලදී සිය නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ පුද්ගලයින් 38 දෙනෙකු අද සිය නිවෙස් වෙත පිටව ගියා. ඒ අනුව නිරෝධායන කටයුතු අවසන් කළ පුද්ගලයින් 64,075 දෙනෙකු මේවනවිට නිවෙස් වෙත පිටව ගොස් ඇති බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. පුද්ගලයින් 2,362 දෙදෙනෙකු ති‍්‍රවිද හමුදාව යටතේ කි‍්‍රයාත්මක නිරෝධායන මධ්‍යස්ථාන 27 ක් තුළ තවදුරටත් නිරෝධායනය වෙමින් සිටි බව ද කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයින් 38 දෙනෙකු නිවෙස් වෙත යයි


ති‍්‍රවිද හමුදාව යටතේ කි‍්‍රයාත්මක නිරෝධායන මධ්‍යස්ථාන තුලදී සිය නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ පුද්ගලයින් 38 දෙනෙකු අද සිය නිවෙස් වෙත පිටව ගියා. ඒ අනුව නිරෝධායන කටයුතු අවසන් කළ පුද්ගලයින් 64,075 දෙනෙකු මේවනවිට නිවෙස් වෙත පිටව ගොස් ඇති බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. පුද්ගලයින් 2,362 දෙදෙනෙකු ති‍්‍රවිද හමුදාව යටතේ කි‍්‍රයාත්මක නිරෝධායන මධ්‍යස්ථාන 27 ක් තුළ තවදුරටත් නිරෝධායනය වෙමින් සිටි බව ද කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.

nethnews

No comments

Ads Place