Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආසාදිතයන් 35ක් හමුවේ.. නිවාස සංකීර්ණයක් ලොක්ඩවුන්..

  කොරෝනා ආසාදිතයන් 35 දෙනෙකු හමු වීමත් හේතුවෙන් වත්තල පල්ලිය පටුමගේ කම්කරු නිවාස සංකීර්ණය හුදෙකලා කර තිබේ. වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහ...

 


කොරෝනා ආසාදිතයන් 35 දෙනෙකු හමු වීමත් හේතුවෙන් වත්තල පල්ලිය පටුමගේ කම්කරු නිවාස සංකීර්ණය හුදෙකලා කර තිබේ.

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කරන්නේ මීට පෙර ද එම පටුමගේ කොටසක් හුදකලා කර තිබූ බවයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස තුලින් කොරෝනා ආසාදිතයන් වැඩි වීමට පටන් ගත් නිසා මෙම මේ වන විටත් එම පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත.

lankacnews

No comments

Ads Place