Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් 325කට කොරෝනා..

ඊයේ දිනය තුල කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 325ක් හදුනාගෙන ඇත. ඔවුන්ද සමග මෙරට ආසාදිත මුළු පිරිස 18,400 දක්වා ඉහල යයි. සෞඛ්‍ය ප‍්‍රවර්ධන ක...


ඊයේ දිනය තුල කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 325ක් හදුනාගෙන ඇත.

ඔවුන්ද සමග මෙරට ආසාදිත මුළු පිරිස 18,400 දක්වා ඉහල යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය විසින් මෙම තොරතුරු තහවුරු කරයි.

lankacnews

No comments

Ads Place