Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මාතලේ කොවිඩ් ආසාදිතයින් 31ක්

මාතලේ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් -19 ආසාදිතයින් 31 දෙනෙක් හඳුනාගෙන ඇති බව එහි දිස්ත්‍රික් ලේකම් එස්. එම්. ජී. කේ. පෙරේරා මහතා පවසයි. ඔහු පැවසුව...


මාතලේ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් -19 ආසාදිතයින් 31 දෙනෙක් හඳුනාගෙන ඇති බව එහි දිස්ත්‍රික් ලේකම් එස්. එම්. ජී. කේ. පෙරේරා මහතා පවසයි.

ඔහු පැවසුවේ මාතලේ දිස්ත්‍රික්කයෙන් මෙතෙක් හමුවූ සියලුම කොවිඩ් ආසාදිතයින් මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ බවය.

එසේම මේ දක්වා පවුල් 339ක් නිරෝධායනය සඳහා යොමුකර ඇති බව ද ඔහු පැවසීය.

මේ අතර ඊයේ (05) දිනයේදී හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 383 සමග මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 9,096කි.

adaderananews

No comments

Ads Place