Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආසාදිතයින් 305ක්

අද (10) දිනය තුළ නව කොරෝනා ආසාදිතයින් 305 දෙනෙක් හඳුනා ගෙන තිබේ. මෙම ආසාදිතයින් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව ඔහු පැවසීය. ඒ අ...


අද (10) දිනය තුළ නව කොරෝනා ආසාදිතයින් 305 දෙනෙක් හඳුනා ගෙන තිබේ.


මෙම ආසාදිතයින් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව ඔහු පැවසීය.

ඒ අනුව මෙරටදී හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 14,590ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 9,537 දෙනෙක් සුවය ලබා ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 5,113ක් වේ.
adaderananews

No comments

Ads Place