Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් ආසාදිතව සිටි 277කට සුවයි

කොවිඩ් -19 වෛරසයට ගොදුරුව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 277 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ ...


කොවිඩ් -19 වෛරසයට ගොදුරුව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 277 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව කොවිඩ් ආසාදනයෙන් මෙරට තුළ සුව වූ සමස්ථ සංඛ්‍යාව 5858 දක්වා ඉහළ ගොස් තිබේ.

adaderananews

No comments

Ads Place