Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොලිස් පොකුරක්.. කොලඹ අපරාධ කොට්ඨාශයේ 26කට කොරෝනා.. 235ක් නිරෝධායනයේ…

කොළඹ අපරාධ කොට්ඨාස සේවය කරන පොලිස් නිලධාරිනියන් සහ නිලධාරීන් 26 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඒ හේතුවෙන් මළලසේකර මාවතේ පිහිටි පොලිස් ක...


කොළඹ අපරාධ කොට්ඨාස සේවය කරන පොලිස් නිලධාරිනියන් සහ නිලධාරීන් 26 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ හේතුවෙන් මළලසේකර මාවතේ පිහිටි පොලිස් කාන්තා නිල නිවාසවල සිටින නිලධාරිනියන් 235 දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබේ.

එම කොට්ටාශයේ සෙසු නිලධාරින්ද කොරෝනා පරීක්ෂණය සිදුකර ඇති අතර එම පරීක්ෂණ වාර්තාද ලැබීමට නියමිතව තිබේ.

lankacnews

No comments

Ads Place