Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

23 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි.. එයද නිවසේදී සිදු වූ මරණයක්..

ශ්‍රී ලංකාවේ 23 වැනි කොරෝනා ආසාදිත මරණය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල වශයෙන් වාර්තා කරයි. මෙසේ මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 6...


ශ්‍රී ලංකාවේ 23 වැනි කොරෝනා ආසාදිත මරණය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල වශයෙන් වාර්තා කරයි.

මෙසේ මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි කාන්තාවකි.

ඇය ඊයේ දිනයේ සිය නිවසේ දී මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිව ඇත්තේ ඇය කොරෝනා ආසාදිත බවයි.

මෙම කාන්තාව උණ කැස්ස උගුරේ ආසාදන ආදී රෝගී තත්වයන්ගෙන් පෙලී ඇති බව ද මරණයට ආසන්නතම හේතුව පෙනහළු ආසාදනය වීම බවත් හඳුනාගෙන ඇතැයි එම නිවේදනයේ දැක්වේ.

lankacnews

No comments

Ads Place