Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හොරණ පිහිටා ඇති බොඩිලයින් ඇගළුම් කර්මාන්තශාලාවේ තමත් සේවකයන් 23 කට කොරෝනා ආසාදනය වී තිබේ.

හොරණ පිහිටා ඇති බොඩිලයින් ඇගළුම් කර්මාන්තශාලාවේ තමත් සේවකයන් 23 කට කොරෝනා ආසාදනය වී තිබේ. එම කර්මාන්තශාලාවෙන් සේවකයන්ට සිදුකරන ලද කොරෝනා පරී...


හොරණ පිහිටා ඇති බොඩිලයින් ඇගළුම් කර්මාන්තශාලාවේ තමත් සේවකයන් 23 කට කොරෝනා ආසාදනය වී තිබේ.

එම කර්මාන්තශාලාවෙන් සේවකයන්ට සිදුකරන ලද කොරෝනා පරීක්ෂණ වලින් ප‍්‍රතිඵල ලැබී ඇති 250 අතරින් මෙම ආසාදිතයන් වාර්තා වෙයි.

තවත් පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට නියමිතව තිබේ.

මේ වන විට එම කර්මාන්ත ශාලාවේ ආසාදිතයන් 57ක් දක්වා ඉහළ ගොස් ඇත.

සේවකයන් හය දහසකට ආසන්න පිරිසක් සේවය කරන එම කර්මාන්ත ශාලාව මේ වන විට වසා දමා තිබේ.

lankacnews

No comments

Ads Place