Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිරෝධායන රීති කඩ කළ තවත් 21 දෙනෙකු අත්අඩංගුවට

නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින් 21 දෙනෙකු ඊයේ දිනය තුළ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.  ඒ අනුව දින 12 ක් ඇතුළත එම රීති කඩ කළ පුද්ගලයින් 158...


නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින් 21 දෙනෙකු ඊයේ දිනය තුළ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. 


ඒ අනුව දින 12 ක් ඇතුළත එම රීති කඩ කළ පුද්ගලයින් 158 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ. 


දුරස්ථභාවය තබා නොගැනීම සහ මුහුණු ආවරණ නොපැළදීම යන චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිරෝධායන රීතිවලට අනුගත වෙමින් කටයුතු කරන ලෙසයි පොලීසිය වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

No comments

Ads Place