Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

21 වන කොවිඩ් මරණය වාර්තා වෙයි

මෙරට 21 වන කොවිඩ් ආසාදිත මරණය වැලිසර ළය රෝහලෙන් වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ මහර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බවයි ස...


මෙරට 21 වන කොවිඩ් ආසාදිත මරණය වැලිසර ළය රෝහලෙන් වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ මහර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බවයි සෞඛ්‍ය අංශ වාර්තා කරන්නේ.

අධි රුධිර පීඩනය සහ ස්වසන පද්ධතියේ ආසාදිත තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 23 වෙනිදා මෙම පුද්ගලයා රෝහල් ගත කොට ඇත.

එහිදී සිදුකළ පළමු PCR පරීක්ෂණයේ දී ඔහු කොරෝනා ආසදිතයෙක් ලෙස හඳුනා ගෙන නොමැති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

මෙම පුද්ගලයා ඊයේ දිනයේදී මිය යාමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහු කොරෝනා ආසදිතයෙක් බවට තහවුරු වී ඇත.

nethnews

No comments

Ads Place