Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මිනුවන්ගොඩ-පෑලියගොඩ පොකුරේ 2000කට සුවයි

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිත කොවිඩ් පොකුරට අයත් කොරෝනා ආසාදිතයින් 2000 ඉක්මවූ පිරිසක් මේ වන විට පූර්ණ සුවය ලබා තිබේ...


මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිත කොවිඩ් පොකුරට අයත් කොරෝනා ආසාදිතයින් 2000 ඉක්මවූ පිරිසක් මේ වන විට පූර්ණ සුවය ලබා තිබේ.

කොවිඩ්-19 පැතිරීම වැලැක්විමේ ජාතික ක්‍රියාන්විත මාධ්‍යස්ථානය සඳහන් කළේ ඊයේ (03) දිනය වන විට එම පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින් 2,160 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවය.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රීත කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 8,266 දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබේ.

adaderananews

No comments

Ads Place